Kimada Sumihiriye Me Arume Chords
CT Fernando
Last Played 24/02/2026 15:42
Play Count 4832 Contributor: J Keerthiratne
Play Count 4832 Contributor: J Keerthiratne

View +21 more CT Fernando Chords
Chord Diagrams for 'Kimada Sumihiriye Me Arume' song:
[Intro]
--------------------------------------------------
|Bb |- |- |- |
|- |- |- |- |
|Eb |- |- |- |
|F |- |- |- |
[Chorus]
---------------------------------------------------
Bb
කිමද සුමිහිරියේ මේ අරුමේ
F
මහද පිබිදෙන්නේ, ඔබගේ දෑසේ
F7 Bb
නැගෙන කළුමේ, රහස නැත දන්නේ...
Bb F
සෙවණැල්ල වාගේ ඔබ එන විලාසේ, මට දැනෙයි නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
Bb
ඇයි, යන්නේ පණ විගසේ
Bb Eb Bb
හැම උදේම තනියෙම මෙසේ
Bb Eb Bb
හැම උදේම තනියෙම මෙසේ
Bb Bb7 Eb C
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
F
කල්පනාව පෙම්බර
F7 Bb
සිනහව පින්බර මගේ හිතට සුවදේ...
[Intro]
--------------------------------------------------
|Bb |- |- |- |
|Eb |- |- |- |
|F |- |- |- |
[Verse]
---------------------------------------------------
Bb
කෙහෙ රැල්ල වැටී නළලට සිරසේ
F
සිසි වැදේ බොළඳ මුහුණේ
වනමල් පිපී බරවී නැවීලා
F7 Bb
ළං වෙන්නට එයි මැණිකේ
Bb Eb Bb
දුටු වහාම හදවත ඔබේ
Bb Eb Bb
දුටු වහාම හදවත ඔබේ
Bb Bb7 Eb C
දුක නැසී සතුට ඇතිවේ
F
ඔබ ගියේ බලන් හින්දා
F7 Bb
අගය කරන්නද කියන්න සුරතලියේ
21 More Songs by CT Fernando:
Kimada Sumihiriye Me Arume Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.